2024/25 වර්ෂය සඳහා නේවාසිකාගාර වෙත ආපන ශාලා සේවාවන් සැපයීම සඳහා අයදුම්පත් කැඳවීම

Share on facebook
Share on pinterest
Share on twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට 2024/2025 වර්ෂය තුළ දී පහත සදහන් නේවාසිකාගාර වල ආපනශාලා සේවාවන් සැපයීම සඳහා පිළිගත් ආයතන වලින් සහ පළපුරුදු පුද්ගලයින්ගෙන් 2024.08.13 දින සිට 2024.08.27 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.