2024/25 වර්ෂය සඳහා නේවාසිකාගාර වෙත ආපනශාලා සේවාවන් සැපයීම සඳහා අයදුම්පත් කැඳවීම – ජේම්ස් පීරිස් ආපන ශාලාව

Share on facebook
Share on pinterest
Share on twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට 2024/2025 වර්ෂය තුළ දී ජේම්ස් පීරිස් ආපන ශාලාව වෙත ආපනශාලා සේවාවන් සැපයීම සඳහා පිළිගත් ආයතන වලින් සහ පළපුරුදු පුද්ගලයින්ගෙන් 2024.09.03 දින සිට 2024.09.19 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.