Bogus advertisements on Facebook and other social media platforms

Share on facebook
Share on twitter

Beware of an ongoing impersonation scam orchestrated by a group misusing the official emblem of the University of Peradeniya, falsely claiming to offer free online courses. Bogus advertisements are being disseminated primarily on Facebook and other social media platforms. It is imperative to recognize that this is a fraudulent scheme. The University has taken immediate action by lodging complaints. Please refrain from engaging with these deceptive offers.

නොමිලේ මාර්ගගත පාඨමාලා පිරිනමන බව පවසමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල ලාංඡනය අවභාවිත කරමින් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන වංචා සහගත ක්‍රියාවලියෙන් පරිස්සම් වන්න. මෙම ව්‍යාජ දැන්වීම් ප්‍රධාන වශයෙන් ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවල ප්‍රචාරය කෙරේ. මෙය වංචාවක් බව හඳුනා ගෙන තිබේ. මෙයට එරෙහිව විශ්වවිද්‍යාලය පැමිණිලි ඉදිරිපත් කරමින් වහා පියවර ගෙන ඇත. කරුණාකර මෙම රැවටිලිකාර ක්‍රියාවලිය හා සම්බන්ධ වීමෙන් වළකින්න.

இலவச நிகழ்நிலை படிப்புகளை வழங்குவதாகக் கூறி, பேராதனைப் பல்கலைக்கழகத்தின் அதிகாரப்பூர்வ சின்னத்தை தவறாகப் பயன்படுத்தி, ஒரு குழுவால் செய்யப்படும் மோசடி குறித்து அவதானமாக இருக்கவும். போலியான விளம்பரங்கள் பேஸ்புக் மற்றும் பிற சமூக ஊடக தளங்களில் பரப்பப்படுகின்றன. இது ஒரு மோசடி வேலை ஆகும். பல்கலைக்கழகம் இதன்மீது புகார் அளித்து உடனடி நடவடிக்கை எடுத்துள்ளது. இந்த ஏமாற்றும் சமூக ஊடக விளம்பரங்களில் இருந்து அவதனமாக இருங்கள்.

Click for Video

විශ්ව විද්‍යාලය නැරඹීම සීමා කිරීම / University visiting restrictions

විශ්ව විද්‍යාල පද්ධතියේ පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියා මාර්ග හේතුවෙන් විශ්ව විද්‍යාලය නැරඹීම සඳහා දැනට අවසර ලබා ගත් පාසල් / ආයතන හට බාහිර පරිසරය පමණක් නැරඹිය

Read More »

2024/2025 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවක ආපනශාලා හා අලෙවිසැල් පවත්වා ගෙන යාම සදහා මිල ගණන් කැඳවීම

දැන්වීම කියවන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් වර්ෂයක කාලයක් සදහා පහත සදහන් සේවක ආපනශාලා හා අලෙවිසැල් පවත්වා ගෙන යාම සදහා පිළිගත් ආයතන වලින් සහ

Read More »